Vehicle GPS tracker

Price Rs 6,750

For sale by Autovoice Car Audio & Accessories Member Sep 03, 2019, 04:53 AM Pannipitiya , Colombo


අප ආයතනය විසින් සවිකරනු ලබන්නේ ‍රජයේ ආරක්ෂක අන්ශයේ අනුමැතිය හිමි gps tracker පමනි.ඔබගේ වාහනයට gps system එකක් සවිකිරීමේදී රජයේ අනුමැතිය ඇත්දැයි පර්‍ර්ක්ශා කරන්න.
for any vehicle
One year warranty
gp 02(track,report ,speed,)Rs.6750
Gp 03 (track,report ,speed ,angine cut,battry backup)Rs.8500
Gp 06(track,report,speed,engine cut,voice,battry backup )Rs.9500
GPS තාක්ෂණය මගින් ඔබගේ රථවාහන සියල්ලම එකම ස්ථානයක සිට නරඹන්න.✪

➥ ඔබ වහන Rent කරනු ලබන ආයතනයක් හෝ පුද්ගලයකු ද?
➥ ඔබගේ වහනය Rent කිරිමට අදහස් කරන්නේ ද?
➥ සේවකයන් යන එන තැන් ප්රශ්නයක් ද?
➥ වාහනයේ ඉන්ධන ක්රියාකාරිත්වය පිළිබඳව සැකද?
➥ බිරිඳ, ස්වාමියා, ළමයින් යන එන තැන් ගැන බයද?
☑️ ඔබගේ රථවාහන සොරුන්ගේන් ආරක්ෂා කරගත හැකි අතර ඔබගේ වාහනය පදවන හො ගමන් ගන්නා සේවකයන් සහ පවුලේ සියල්ලගේ ආරක්ෂාව තහවුරු වේ.
☑️ මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය.
☑️ විශේෂයෙන්ම ඔබගේ සේවකයන් වහනයේ ගමන් ගන්නා දිශාව,මාර්ගය සහ වේගය දැනගැනීම හැකි අතර වහනය නැවැතුම් ස්ථාන සහ නවතා තැබූ වේලාවන් දැනගත හැකිය.
☑️ වාහනය තුලදී සිදුවන කාතාබහ සවන්දිය හැකි අතර එන්ජිමේ ක්රියාකාරිත්වය තම ජංගම දුරකතන මගින් නැවැත්වීමට හැකිය.
? මාස 3ක් දක්වා වහනය ගමන් කළ මාර්ගය KM ප්රමාණය,නැවතුම් ස්ථාන සහ නැවතුම් කාලය සහ ඉන්ධන ක්රියාකාරිත්වය නැවත නැරඹීමේ හැකියව.
? මාස 3ක් දක්වා දෛනිකව,සතිපතා, සහ මාසිකව මෙන්ම ඔබට අවශ්ය ඕනැම දවසක වාර්තා ලබාගත හැකිය.
? ඔබගේ රථයේ ඉන්ධන ක්රියාකාරිත්වය නැරඹීමේ හැකියාව ඇති අතර සේවකයන් ඉන්ධන මගින් සිදුකරන වංචනික ක්රියාවන් නැවැත්විය හැකිය.
? ඔබගේ සියලුම රථවාහන එකම මෘදුකාංගයක් හරහා නැරඹීමේ හැකියාව.
? වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.
? වහනයේ එන්ජිමේ ක්රියාකාරිත්වය නැවැත්වීමට හා නැවත පණගැන්වීම ඔබගේ Mobile APP එක තුළින්ම කළහැකි වීම.
? වහනය අධික වේගයෙන් ගමන් කරන්නේනම් එය ජංගම දුරකථනයට සහ මෘදුකාංගයට පණිවිඩයක් මගින් දැනුම් දීම.
? ඔබගේ වහනයේ උපකරණය සවිකළ අවස්ථාවේ සිට නිවැරදිව මීටරයේ ඇති KM ප්රමාණය දෛනිකව නැරඹීමේ හැකියාව.
? වහනයේ එන්ජිම කොපමණ වේලාවක් පණගන්වා තිබුණේදැයි Report ලෙස බලාගැනිමේ හැකියව.
? Google Maps මගින් සජීවීව මාර්ග තදබදයන් නැරඹීමේ හැකියව.
? ඔබට අවශ්ය ලිපිනයන් මෘදුකාංගය තුළින් සොයාගැනිමේ හැකියාව.
? Google Street View පහසුකම්.
? 0766783112/0713928848
? GPS නව තාක්ෂණය සමගින් ඉදිරියටම යන්න අමතන්න අපව.»»»
Autovoice car audio and accessories /
අපගේ ආයතනය දෙපානම කාගිල්ස් ෆුඩ් සිටි ඉදිරිපිට පිහිටා ඇත..
google map ඔස්සේද අපගේ ආයතනය පිහිටා ඇති ස්ථානය සොයා ගැනීමට පහසු වේ ..
කාඩ්පත් මගින් ද ගනුදෙනු කළ හැක..
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න ....
Credit card accept .....
www.autovoice.lk


District - Colombo

City - Pannipitiya


This ad is expired
  • Reference No
    0151463
  • Date Added
    03/09/2019

Similar Ads

Post Your Ad
loading icon