
- Home
- Vehicles
- Auto Parts & Accessories
- Nugegoda
- SUZUKI ALTO 800 DOUBLE DIN CAR DVD PLAYER
SUZUKI ALTO 800 DOUBLE DIN CAR DVD PLAYER
For sale by Pasindu Kushan Oct 22, 2019, 06:00 AM Nugegoda , Colombo
දැන් Lighter Port එකයි USB Port එකයි දෙකම තියෙන Panel එක තියෙනවා
ALTO 800 Double din Panel
අප ආයතනය වෙත ළඟාවීමට පහසුම ආකාරය දැනගන්නට පහත LINK එක මත Clik කරන්න
Google Map Location :
https://www.google.lk/maps/place/Pasindu+Car+Audio+%26+Accessories,+520+B291,+Nugegoda+10250/@6.8611412,79.9136201,17z/data=!4m2!3m1!1s0x3ae25a7c206da973:0x2d555d537b61ff6?hl=en
වැඩි විස්තර සදහා අපව අමතන්න. නැතහොත් අපගේ FB Page
https://www.facebook.com/Pasindu-Car-Audio-Nugegoda-1471996839487666/
https://www.facebook.com/2DIN-Fascia-PANEL-2261839020539380/
CREDIT CARD ACCEPTED
පොඩි මුදලක ලාභයක් සඳහා ඔබගේ වටිනා කාලයත් ඉන්ධනත් වාහනයත් අනතුරේ නොදමා මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකර ගැනීම සඳහා අප අමතන්න. අවශ්‍ය නම් පහසු වේලාවක් වෙන්කරවා ගත හැකිය.
Mirror Link තාක්ෂණයේන් සමන්විත නවතම DVD PLAYERS දැන් අප ආයතනය සතුව ඇත. ඔබගේ ජංගම දුරකතනයෙ Display එක Full HD DVD Player එකෙහි Display එකට ගත හැකිය. එමඟින් Google Map හරහා Navigation GPS තාක්ෂණයද YouTube ඔස්සේ ඔබට අවශ්‍ය Music Videos ,TV Programs ආදිය නැරඹීමට හැකියාව ඇත.
Reverse Camera මාදිලි කිහිපයකින් ඇත.
Location : නුගේගොඩ හෝ රාජගිරියේ සිට පැමිණෙන්නේ නම් මිරිහාන පොලිසිය පසුකර 119 බස් මාර්ගයෙ පැමිණ උඩහමුල්ල කර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනය පසුකර 30M ඉදිරියෙන් දකුණු පසින් පිහිටා ඇත.
මහරගම දෙසින් පැමිණෙන්නේ නම් වත්තේ ගෙදර හන්දිය පසුකර 119 බස් මාර්ගයෙ කිලෝමීටර් දෙකක් පැමිණෙන විට මාර්ගයෙ වම් පසින් පිහිටා ඇත.
මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකරන බවට සහතික වේ.
District - Colombo
City - Nugegoda