Chemistry A/l

Price Rs 3,000

For sale by Denusha Waduge Dec 27, 2023, 08:50 PM Kadawatha , Gampaha


නිවසට පැමිණ ඉගැන්වීම්- තනි හෝ කණ්ඩායම් පන්ති
Theory / Revision / Paper Classes
උසස් පෙල විභාගයම ඉලක්ක කරමින්, පසුගිය ප්‍රශ්න පත්‍ර මූලික කරගනිමින්, සරලව ඉගැන්වීම සිදු කරයි.
ඔබට මගහැරුනු, අතපසු වුනු , අපහසු
විශයනිර්දෙශයට අනුකූලව ඒකක ආවරණය කිරීම.
සිද්ධන්ත මුල සිට සරලව සම්පූර්ණයෙන් නිමා කිරීම.
එකකයට අදාල ගැටලු සිද්ධන්ත සමග සාකච්ඡා කිරීම.
Past papers , model papers සියලු කොටස් ආවරණය වන ලෙස සාකච්ඡා කිරීම.
විෂය ඒකක නිවසට පැමින ආවරණය කර විභාගය සදහා සූදානම් කල හැක.
මෙහීදී..
ඉලක්කගත ගැටලු සහ ප්‍රශ්නපත්‍ර කරවා සාකච්ඡා කිරීමද සිදු කල හැක.
රජයේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යා උපාධිධාරියෙක් විසින් මෙහෙයවනු ලබයි.

Negotiable

District - Gampaha

City - Kadawatha


Specifications

Tuition type - Class

This ad is expired
  • Reference No
    0674611
  • Date Added
    27/12/2023

Similar Ads

Post Your Ad
loading icon