අගුණුකොළපැළැස්ස නගරයෙන් ඉඩමක්

Price Rs 2,500,000

For sale by Mr.Anuradha Jan 28, 2020, 04:32 AM Tangalla , Hambantota


ගමෙන් නගරයට පදිංචියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනා හෝ පදිංචිව සිටිනා නගරයෙන් වෙනත් නගරයකට ගොස් පදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔබට,

අගුණුකොළපැළැස්ස නගර සීමාව තුලින් (අගුණුකොළපැළැස්ස නගරයේ සිට රන්න දෙසට 500m) පර්චස් 12 කින් යුතු අගනා ඉඩම් කැබැල්ල ලක්ෂ 25ක් පමණයි

තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් සදහා අත්තිවාරම යොදා ස්ලැබ් මට්ටමට කණු ද සකසා ඇත.

Contact-0714929305
0771241268

Negotiable

District - Hambantota

City - Tangalla


Specifications

Land type - Commercial, Residential
Land Size (perches) - 12.0 perches

This ad is expired
  • Reference No
    0013505
  • Date Added
    28/01/2020

Similar Ads

Post Your Ad
loading icon