Land for Sale (Tea and Coconut)

Price Rs 5,000,000

For sale by Mr Sahan Dec 13, 2019, 03:53 AM Matugama , Kalutara


පිරිසිදු සින්නකර ඉඩමකි. මගුරු ගඟට යාබදව සුන්දර ගැමි පරිසරයක පිහිටා ඇත.
ඉඩම කැබලි 3කි. මුළු අක්කර 1.5 සරුව වැඩුන තේ වගාවට අමතරව පොල් ගස් 50ක් පමණද කොස්, කෙසෙල්, මැන්ගුස් ගස් ද ආදී මිශ්‍ර වගාව ඇත.
ප්‍රදාන පාරේ සිට ඉඩමට අඩි 16ක් පළල පාර, ජලය සහ විදුලිය පහසුකම් සහිතව.
නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා කදිම ස්ථානයකි.
Has Clear Deeds. Situated In A Beautiful Rural Environment By The Maguru Ganga.
The Land Includes 3 Lots. All Together 245 Perches (1.5 Acres). There Are Around 50 Coconut Trees And Mixed Cultivation (jack, ,banana,mangusteen) In Addition To The Tea Plantation.
16 Feet Wide Road To Land From Main Road, Water And Electricity Facility
Ideal For Construction Of A Holiday Resort. Somarathna: 94-714910212
Sahan: 94-718889833

Negotiable

District - Kalutara

City - Matugama


Specifications

Land type - Agricultural
Land Size (perches) - 245
Address - Matugama

This ad is expired
  • Reference No
    0013096
  • Date Added
    13/12/2019

Similar Ads

Post Your Ad
loading icon