Aichun beauty face and body whitening cream

Price Rs 1,000

For sale by Vsperfumessrilanka Jul 23, 2019, 05:28 PM Kelaniya , Gampaha


ස්වභාවික නිෂ්පාදනයක් භාවිතයෙන් අතුරු අබාධ නැතිව සුදු වෙන්න කැමති කාන්තා පිරිමි දෙපාර්ශවයටම.. මුණට වගේම මුලු ඇගටම සුදුසු ලෝ ප්‍රකට Aichun Beauty Face & Body Whitening Cream
* දින 7-14ත් අතර ප්‍රතිපල ලබාගත හැක.
* ඕනෙම සමක් පැහැපත් කරමින් සමේ දුර්වරණ පැහැය ඉවත් කරයි.
* මුහුණේ මෙන්ම ශරීරයේ ලප කැළැල් ඉවත් කර දීප්තිමත් බබලන සමක් ලබාදෙයි.
* කිසිදු අහිතකර බලපෑමක් මෙමගින් ඇති නොවේ.
* දවසේ ඕනෑම වේලාවකදී භාවිතා කල හැක. - කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනේද? සාමාන්‍යයෙන් ඔබේ සම ගොඩක් අදුරුයි නම් මාස 2ක් පාවිච්චියට සුදුසුයි. ඔබ තරමක් සුදු කෙනෙක් නම් මාසයක් බාවිතා කිරිම ප්‍රමාණවත් - නැවැත්තුවාම පරන තත්ත්වයටම එනවද? නැහැ. පරන සම දකින්නට ලැබෙන්නේ නැහැ, ඔබේ සම පැහැපත් බාවයට පත් වන ක්‍රියාවලියට සැකසී ඇත් බැවින් ඔබට යථා තත්ත්වයට පත් නොවේ. - අතුරු අබාධ ඇති නේද? ඔබට අතුරු ආබාධ ඇති වෙන්න කිසිම හේතුවක් නොමැත.මොකද මෙය නිෂ්පාදන කරන්නේ 100% ස්වාභාවික අමුද්‍රව්‍ය රාශියක් මුසු කරම්න් නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ. එක cream එකක් මාසයක් බාවිතා කල හැක.
120ml ම්ල රුපියල් 1000/- සැ. යු. : වෙළදපොළේ විවිධ මිල ගණන් වලට ඇති අනුකරණ සදහා අප ආයතනය විසින් වගකියනු නොලැබේ. අප වගකියනු ලබන්නේ Authentic Aichun Beauty නිෂ්පාදන සදහා පමණි.


District - Gampaha

City - Kelaniya


Specifications

Condition - New
Item type - Cosmetics

This ad is expired
  • Reference No
    05188
  • Date Added
    23/07/2019

Similar Ads

Post Your Ad
loading icon