Samsung A30S Softlogic (New)

Price Rs 38,900

For sale by Sensil Mobile Member Dec 18, 2019, 05:37 AM Boralesgamuwa , Colombo


Better Than Xiaomi Redmi Note 8

★ Samsung Galaxy A30s 4GB RAM (128GB) - Rs.38900/=
1 Year SOFTLOGIC Warranty. +TRCSL APPROVED.

★★★Limited Time Offer....Limited Time Offer★★★
4GB ram | 64GB rom | 16MP Selfie & 25 + 8 + 5 MP A/F 3 Back Cam
Finger Print / Face unlock / Infinity Display 6.46''

★ TRCSL Approved
★ International Version
★ Brand new Sealed Pack
★ 100% Genuine Non Activated
★ Original Company Phones
★ 1 Year Company Warranty (Softlogic)(Hardware & Software).
★ The Lowest Price in Sri Lanka
★ Delivery Can Be Arranged

★★★★★★★★★★★★★★★★★★★★★★★★★★
Credit Card Payment & Credit Card Installment Available
Installment Option Available without credit card
Condition May Apply
★★★★★★★★★★★★★★★★★★★★★★★★★★
More information like us on (Sensil Mobile Facebook Page)
https://www.facebook.com/Srilankanumberone/

ඇපකරුවන් නොමැතිව පහසු ගේවිමේ ක්රමයට
දුරකතන ම්ලට ගන්න අවම ලියකියවිලි
වැඩි ව්ස්තර සදහා Sensil Mobile Facebook Page ලයික් කරන්න

★★★★★★★★★★★★★★★★★★★★★★★★★★
පිටකොටුවේ වංචනික ලෙස ව්යාපාර කිරිම නිසා
බංකොලොත් වු බොහෝ දෙනෙක් බම්බලපිටිය,
බොරැල්ල සහ කොල්ලුපිටිය ප්රදේශයේ ස්ථාන
ගතව වංචා සහගත ලෙස ව්යාපාර සීදුකරන බව
ඔබ දැනුවත් විය යුතුය.

අඩු මිල ගනන් යොදා දැන්වීම් පලකර පාරිභෝගිකයින්
ගෙන්වා ගෙන මෙවැනි කතා ඔබ වෙත පවසනු ඇත.

“”” ඇඩ් එක දාලා තියෙන්නේ රතු පාට දුරකථන
“ඒ ස්ටොක් එක ඉවරයි” දැන් තියෙන්නේ මේ පාට
එක පොඩ්ඩක් ගාන වැඩියි. “””” !!!!!!!!!

“දුරකථනය විතරයි ඔය ඇඩ් එකේ දාල තියන ගානට
දෙන්නේ”Charger, Hand free, Data Cable එක්ක
ගන්න කොට පොඩි ගානක් වැඩි වෙනවා. !!!!!!!!!!!

“99% හොද කන්ඩිශන් එකේ තියෙන දුරකථන මිල
තමයි ඔය ඇඩ් එකට දාලා තියෙන්නේ” 100%
හොද කන්ඩිශන් දුරකථන පොඩි ගානක් වැඩියි.
Company Warranty දුරකථන ඊට වඩා තව
පොඩ්ඩක් වැඩියි. !!!!!!!!!!

මේවැනි බොහෝ කතා ඔබට පවසා සිටිනු ඇත.
නොරැවටෙන්න ඔබ කොතරම් අසා සිටියද ඔබ
ඔවුන්ගේ ව්යාපාරික ස්ථානයට පැමිනෙන තුරු මේ
කිසිවක් ඔබට පවසන්නේ නැත.

තවද එක් ලිපිනයක වියාජ ලෙස ව්යාපාර දෙකක නම්
යොදා මිල ගනන් ඉදිරිපත් කර පාරිභෝගිකයින්
රවටන අයද ඇත.

****************************************
පිටකොටුවේ සහ බොරැල්ලේ ඇතැම් වයාපාරිකයින්
විසින් එකවර විශාල දුරකථන ප්රමාණයක්
ලබාගෙන ,ඒවා සියල්ලටම sim card යොදා on
කර ඇක්ටිවේට් කර දුරකථන සියල්ලටම විකුණා
දැමු බව ප්රධාන ආයතනයට පෙන්වාදී , විකිණීමෙන්
පසු ලැබෙන කොමිස් මුදල් කලින් ලබාගැනීම
සිදුකරයි. නැවත සියලුම දුරකථන reset කර
ඉටිකොල යොදා seal කර phone shop වෙත
බෙදාහරිනු ලබයි.

*******************************************************
******මෙම දුරකථන ඔබ මිලදීගත් විට එහි පලමුවන
හිමිකරු වන්නේ ඔබ නොවන බව දැනගත යුතු කරුණකි.

******එසේම වගකිම් කාලය ලැබෙන්නේ පලමුවන Sim
Card එක ඇතුල්කල දිනයේ සිටය.#################

******Seal කඩා නැවත seal කිරිමෙන් පසුව Phone Box
තුල ඇත්තේ ඔර්ජිනල් charger,hand free ,Data cable
ලෙස ඔබට විශ්වාස කල හැකිද ?????????????????
*********************************************************
මෙම කරුනු පිලිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය
*********************************************************
ඇතැම් වයාපාරිකයින් වගකිම් රහිත ව ගෙන්වන ලද දුරකථන
වගකිම් කාඩ් පත් වියාජ ලෙස Print කර විකිනීම සිදුකරයි.
දොශයක් පැමින වගකිම්ල ඛාගැනිමට පැමිනි විට ඔවුන් විසින්
පාරිභෝගිකයින් මගහැරීම සිදුකරයි.

Samsung, පුධාන ආයතන මගින්මෙම දුරකථන සදහා
සේවා වගකිම් ලඛාගත නොහැක. එසේම පිටකොටුවේ
ඩුප්ලිකේට් දුරකථන විකිනීම සහ බෙදාහරිනු සිදුවේ.
සාමාන්යය කෙනෙකුට ඩුප්ලිකේට් සහ ඔර්ජිනල් වෙන්
කර හදුනාගැනීම ඉතාම අපහසුවේ . දුරකථන මිලදිගැනීමේදි
බලයලත් අලව්නි යෝජිතයකු ගෙන්ම ලබාගනිමට සැලකිලිමත්
වන්න.

############################################
Samsung, දුරකථන සදහා අඩු මුදලක් සදහන් කර
වෙළදදැන්වීම් යොදා පාරිභෝගිකයන් තමව්යාපාරිකස්ථානයට
පැමිණි පසු වැඩි ලාභ ලැබීම සදහා
MI, OPPO,වැනි චයිනිස් දුරකථන ඉදිරිපත් කර ඒවා විකිණීමට
උත්සාහ කිරීම බොහෝ අලවිසැල් විසින් සිදුකරන දෙයකි.

ඵම දුරකථන නිශ්පාදකයන් විසින් ලංකාවේ තම සේවා
ස්ථාන පිහිටුවා නොතිබීම හේතුව සහ වෙළදපොලේ
බැටරි, ඩිස්ප්ලේ Display , Hand free Cable
අමතරකොටස් සොයාගැනීමට අපහසු බැවින් චයිනිස්
දුරකථන වර්ග අප විසින් අලවි නොකරන බව මෙයින්
දැනුම් දීසිටින්නෙමු ..............
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

අප විසින් අලවි කරනු ලබන Company Warranty
සියලුම දුරකථන සදහා වගකිම් සහ සේවා Samsung,
සේවා ආයතන මගින් ලබාගැනීම සදහා පහසුකම්
සලසා ඇත.

SENSIL MOBILE ආයතනය වෙත අලවිකරීම සදහා
දුරකථන ලබාදෙන්නේ SAMSUN ,
ප්රධාන ආයතනය හරහා පමනක් බව අප වගකීමෙන්
යුතුව ප්රකාශ කර සිටින්නෙමු.

බොරලැස්ගමුවේ හැර SENSIL MOBILE නමින් අපගේ
වෙනත් කිසිදු ශාඛාවන් පිහිටා නොමැත.

පාරිභෝගිකයන් මුළාවට ලක්කරමින් අඩු මිළට නිසි
වගකීමක් නොමැතිව භාණ්ඩ අලෙවි කරන වයාජ
අළෙවිකරුවන්ට හසුනොවී, ( SENSIL MOBILE)
ප්රදර්ශණාගාරයට පැමිණ වෙනස වටහාගන්න.

වැඩි ව්ස්තර සදහා Sensil Mobile Facebook Page
ලයික් කරන්න
https://www.facebook.com/Srilankanumberone
######################################
Samsung
Authorized Dealer
Discount Outlet
SENSIL MOBILE
No. 10 Dehiwala Road
Boralesgamuwa.


District - Colombo

City - Boralesgamuwa


Specifications

Condition - New
Brand - Samsung
Model - A30S

This ad is expired
  • Reference No
    0023194
  • Date Added
    18/12/2019

Visit member's page

Sensil Mobile Sensil Mobile

Similar Ads

Post Your Ad
loading icon