• Home
  • Property
  • Houses
  • Ja-Ela
  • නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 20 නව නිවස සහ ඉඩම වහාම විකිනීමට -ජාඑල

නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 20 නව නිවස සහ ඉඩම වහාම විකිනීමට -ජාඑල

Price Rs 12,500,000

For sale by Mr.Thanura Jan 08, 2020, 09:13 AM Ja-Ela , Gampaha


නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 20 නව නිවස සහ ඉඩම වහාම විකිනීමට

කටුනායක ගුවන්තොටුපලට කි.මි 6

කොළඹ මීගමුව ප්‍රධාන පාරට කි.මි 4

ගම්පහ මිගමුව ප්‍රධාන පාරට මි 300

සම්පුර්ණ ගෙයම ටයිල් කර ඇත.

කාමර 4, බාත් රූම් 2.

විශාල කෑම කාමරය සහ විසිත්ත කාමරය

මෝටර් කරන ලද ලිං ජලය (පාරේ වතුර සැපයුමද ඇත.)

වාහන නැවත්වීම සඳහා ගරාජය

මිල ලක්ෂ 125.

මුදල් හදිස්සියක් සඳහා විකිණේ , මිලගණන් කතා කරගත හැක. 0766103793
0760762769

Negotiable

District - Gampaha

City - Ja-Ela


Specifications

Bed Rooms - 4
Bath Rooms - 2
Land size - 20 Perches
House size (sqft) - 2500sq.ft

This ad is expired
  • Reference No
    0363404
  • Date Added
    08/01/2020

Similar Ads

Post Your Ad
loading icon