
Toyota Starlet EP 91 1996
For sale by PUNCHI CAR NIWASA Member Nov 22, 2019, 08:50 AM Malabe , Colombo
ABS, AUTO, CENTRAL LOCKING, EFI, FULL OPTION, ALLOY WHEELS, DIGITAL METER,
බලාගෙනයි... කොහෙන් වාහනයක් ගත්තත් ලියකියවිලි නිරවුල්දයි හොඳට බලන්න. අසාදු ලේකනගත වාහනයක්ද, පැවරුමට විරෝධතා ගොනුකර තිබේද, පෙර අයිතිකරුවන් අතර රක්ෂණ සමාගම්වල නාම තිබෙනවද, නොගෙවූ බදු, පෙර දඩ ආදිය ගෙවීමට තිබේද, වෙනත් නීතිමය ගැටළු සහිත වාහනයක්ද, ඔබ අතට ලැබෙන්නේ ව්‍යජ ලියාපදිංචි සහතිකයක්ද... මේ සියල්ල නිවැරදිවම පරීක්ෂා කර බලා හොඳ වාහන පමණක්ම ඔබට ලබා දෙන තැන. මාලබේ පුංචි කාර් නිවස වාහන උද්‍යානය. ස්කෑන් පරීක්ෂාව නොමිලේ,වාහන ඔසවා චැසි අනතුරු පරීක්ෂාව නොමිලේ, හයිබ්‍රිඩ් පරීක්ෂාව නොමිලේ, සේවා වාර 3 ක් නොමිලේ. තෝරා ගැනීමට වාහන 400 ක් එකම උද්‍යානයක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය. මාලබේ SLIIT CAMPUS අසල.
District - Colombo
City - Malabe
Specifications
Brand - ToyotaModel - Starlet
Model Year - 1996
Condition - Used
Mileage (km) - 166763
Body Type - Hatchback
Transmission - Automatic
Fuel Type - Petrol
Engine Capacity - 1330